02. විචල්‍ය ප්‍රතිරෝධක (Variable Resistor)



විචාල්‍ය ප්‍රතිරෝධක ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් වේ.
  1. විභවමාන වර්ගයේ විචල්‍ය ප්‍රතිරෝධක (Potentiometer Type)
  2. පෙර සැකසුම් වර්ගයේ විචල්‍ය ප්‍රතිරෝධක (Preset Type)
  • විභවමාන වර්ගය: 
                             මෙය උපකරණය ක්‍රියා කරවන්නා ට අවශ්‍ය පරිදි විභවය අඩු වැඩි කර ගැනීම සඳහා භාවිතා කරයි. ගුවන්විදුලිය හා රූපවාහිනිය යන්ත්‍ර, බල වර්ධක වල භාවිතා කරයි
  • පෙර සැකසුම් වර්ගය:
                             පරිපථයක් සැකසීමේදී අවශ්‍ය පරිදි ප්‍රතිරෝධය සකසා තැබීම සඳහා භාවිත කරයි.

මේ දෙවර්ගය ක්‍රියාකරවන ආකාරය අනුව වර්ග දෙකකි.


  1. රෑටන වර්ගය(sliding Type)
  2. භ්‍රමන වර්ගය(Rotary Type)





SHARE
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. විචල්‍ය ප්‍රතිරෝධකයක් පරිපථයකට සම්බන්ධ කරන ආකාරය මොකක්ද?

    ReplyDelete
  2. it's really nice and manful. it's really cool blog. Linking is very useful thing.you have really helped lots of people who visit blog and provide them use full information. 2cl77 diode

    ReplyDelete