විද්‍යුත් ධාරාවක් ගැලිමට දක්වන බාධාව ප්‍රතිරෝධය ලෙස හඳුන්වයි.
ප්‍රතිරෝධය මනින ඒකකය ඔිමි වන අතර විශාල ප්‍රතිරෝධක අගයන් මැනීමේදී කිලෝ ඔිමි හා මේගා ඔිමි යන ඒක භාවිතා කරයි.
- 1000ඔිමි=1කිලෝ ඔිමි
- 1000කිලෝ ඔිමි=1 මෙිගා ඔිමි
ප්‍රතිරෝධය ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි
- ස්ථිර ප්‍රතිරෝධක (FIXED RESISTR )
- විචල්‍ය ප්‍රතිරෝධක(VARIABLE RESISTR) යනුවෙනි.
ස්ථිර ප්‍රතිරෝදක යනු අගය වෙනස් කළ නොහැකි ප්‍රතිරෝධක වේ.විචල්‍ය ප්‍රතිරෝධ යනු අගය වෙනස් කළ හැකි ප්‍රතිරෝධක වෙයි.ස්ථිර ප්‍රතිරෝදක සෑදීම සඳහා භාවිතා කරන ද්‍රව්‍ය අනුව කොටස් තුනක් වේ
- කම්බියෙදු වර්ගය
- කාබන් පටල වර්ගය
- කාබන් සංයුක්ත වර්ගය
කම්බි යෙදූ වර්ගයේ වර්ගයෙහි අගය සදහන් කර ඇති අතර අනෙකුත් වර්ග දෙක ඒ අගය සටහන් කිරීම සඳහා වර්ණ කේත භාවිතා කර ඇත. තාක්ෂණයේ දියුණුව සමග වර්ණ වර්ණ කේතයන් පහසුවෙන් හඳුනාගත හැක(APP) තව ද මෙහි වර්ණ කේතයන් තුනක් හතරක් පහක් තිබිය හැකි අතර ප්‍රධාන වර්ණ නවයෙන් මෙහි අගය කිය වන අතර රන් රිදී අවර්ණ යන වර්ණ තුනෙන් මේ සහන පරාසය පෙන්වයි.
ඕම් නියමය :-සන්නායකයක දෙකෙළවර විභව අන්තරය එහි ගලන ධාරාවට අනුලෝමව සමානුපාතික වෙි.



0 comments:
Post a Comment