ඉතින් යාලුවනේ කොහොමද?....
මෙිකට අලුත් අයටත් දැනගන්නටත් එක්ක අලුත් කරා
ඩයෝඩ
ඩයෝඩයක් තුළින් ධාරාව ගලන්නේ ගලන්නේ එක් දිශාවට පමණි. ඩයෝඩයක් P හා N වර්ගයේ අර්ධ සන්නායක කොටස් දෙකකින් සකස් කළ PN සන්ධියකි. P වර්ගය හා N වර්ගයේ අර්ධ සන්නායක සකස් කර ගැනීම ගැනීම සඳහා බහුලව භාවිතා කරන්නේ ජර්මේනියම් හා සිලිකන් යන මූලද්රව්යයන්ය. ඩයෝඩය PN සංධියක් ලෙස මෙසේ දැක්විය හැක. [තේරුම් යන පරිදි චායාරැප එක්කර ඇත.] ඩයෝඩ පරික්ෂාවෙිදි මල්ටිමීටරය රතු පරික්ෂක දණ්ඩ සෘණ ලෙසත් කළු පරික්ෂක දණ්ඩ ලෙසත් සැලකිය යුතුය. එම අග්ර මාරු කර බැලිමෙිදි දෙපසටම ධාරාව ගමන් කරයි නම් එම ඩයෝඩය විනාශ වී ඇත. {අක්රිය}ඩයෝඩයක් අක්රීය වීමට හේතු ලෙස උපරිම වෝල්ටීයතාවයට වඩා වෝල්ටීයතාවක් ගලා යාම හෝ උපරිම ධාරාවට වඩා වැඩි ධාරාවක් ගලා යාමයි.
෴ක්රියාකාරිත්වය අනුව ඩයොඩ වර්ග කිපයකි.෴
- සෘජුකාරක ඩයෝඩ
- ආලෝක විමෝචක ඩයෝඩ
- සංඥා ඩයෝඩ
- සෙනර් ඩයෝඩ
A-ඇනෝඩය K-කැතෝඩය
සෘජුකාරක ඩයෝඩ
මෙම ඩයෝඩ ප්රත්යාවර්ත ධාරාවක් සරළ ධාරාවක් කිරිම සඳහා භාවිතා කරයි.එනමි විදුලිය එක් දිශාවකට පමණක් ගමන් කරයි.
ආලෝක විමෝචක ඩයොඩ
මෙය අපට නුහුරු වචනයක් බව පැහැදිලිය එහෙත් යහළුවනේ මෙය ඉංග්රීසියට පරිවර්තනය කල විට මෙහි තේරුම L.E.D යන්නයි. මෙම l.e.d වල වර්ණය අනුව සැපයිය හැකි වෝල්ටීයතාවය වෙනස් වෙි. එය පහත පරිදි වෙි.
ඉතින් යාලුවනේ තවත් අළුත් දෙයකින් හමුවෙමු....
0 comments:
Post a Comment