03. සංගෘහිත පරිපථ (IC)


ඉතින් යාලුවනේ කොහොමද?.... 
අග්‍ර හදුනා ගැනීම හා තොරතුරු 

ඔබ දැක ඇති සංගෘහිත පරිපථ(IC) වල කුඩා කට්ටයක් හා හෝ යම් අග්‍රයකට (pin) ඉහලින් කුඩා ඩොට් එකක් තබා ඇති ආකාරය. මෙම කට්ටය වම් අත දෙසට තබාගත් විට කුඩා ඩොට් එක සහිත පාදය අංක එකේ සිට ගනන් කරනු ලැබේ. රූප සටහන(01) බලන්න.


එසේම ඕනෑම Ic එකක මුහුනතේ යම් අංක අකුරු මුද්‍රණය කර හෝ කොටා ඇති අතර එහි සදහන් තොරතුරු ද දැනගැනීම පරිපථ සෑදීමේ දී වගේම වරදවල් සෙවීමේදී උපකාරී වේ. එම තොරතුරු රූප සටහන් අංක 02 දක්වා ඇති අතර නිෂ්පාදකයන් මීට වඩා තොරතුරු ද ඇතුලත් කරන නිසා සංගෘහිත පරිපථ වලට අදාල තාක්ෂණික ‍පත්‍රිකා (datasheet) කියවා අවශ්‍ය අනෙක් තොරතුරු ලබාගන්න.






ඉතින් යාලුවනේ තවත් අළුත් දෙයකින් හමුවෙමු....


Ruwan Chandrasekara

SHARE

0 comments:

Post a Comment