මල්ටිමීටරයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු



මල්ටිමීටරයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු®
බොහෝ පුද්ගලයන් මල්ටිමීටරය මිලදී ගැනීමෙන් පසු ඒ පිළිබඳව විස්තර අසයි. එය තමන්ට අවශ්‍ය ආකාරයට භාවිතා කළ හැකිද යන්න ඔහුට ම ඇතිවන ගැටළුවකි. එය හොඳ ගුණාත්මක තත්වයේ පවතී ද යන්න ගැටලුවකි. හොඳ මල්ටි මීටර්යක් තෝරා ගැනීමට පෙර ඒ පිළිබඳව විමසිය යුතු ය. කෙසේ වෙතත් හොඳ මල්ටිමීටරයක් තෝරා ගැනීමේදී එහි සංස්වෙිදිතාව වැදගත් සාධකයකි. සංවේදීතාව kilo ohm/V වලින් දක්වයි ඉන් අදහස් වන්නේ වෝල්ටි 1 කට මීටරයේ අභ්යන්තර ප්රතිරෝධය යි.

$  සංවේදීතාව වැඩි වන විට පාඨාංකවල වල නිරවද්යතාව වැඩි වෙයි.  $




Buddhika Ruwan

SHARE

0 comments:

Post a Comment