තර්මිස්ටර් - THERMISTOR



තර්මිස්ටර් : THERMISTOR
මෙය ද සංවේදක උපාංගයකි. පරිසර උෂ්ණත්වය අනුව මෙහි ප්‍රතිරෝධී අගය වෙනස් වේ. විවිධ හැඩයේ තර්මිස්ටර් ඇත.
තර්මිස්ටර් වර්ග දෙකකි
  1. සෘණ උෂ්ණත්ව සංවෙිදි තමිනිස්ටර් :-    N.T.C වර්ගය උෂ්ණත්වය ඉහළ යාමේ දී ප්‍රතිරෝධී අගය පහළ බසී. 
  2. ධණ උෂ්ණත්ව සංවෙිදි තමිනිස්ටර්  :-    P.T.C වර්ගය උෂ්ණත්වය ඉහළ යාමේදී ප්‍රතිරෝධයේ අගය ඉහළ යයි 
N.T.C තමිනිස්ටරයක ක්‍රියාකාරීත්වය විමසා බැලීමට පහත දැක්වෙන පරිපථය යොදාගත හැකිය.
(සැම පරිපථයකම භාවිතා නො⁣වෙි) තමිනිස්ටරය රත්කිරීමෙන් උෂ්ණත්වය වැඩි කළ විට ප්‍රතිරෝධය අඩු වේ. එවිට BC108 ට්‍රාන්සිස්ටරයේ පාදම් ධාරාව ඉහළ යාමෙන් ට්‍රාන්සිස්ටරය ක්‍රියාකාරී විය ඡායාරූප එක්කර ඇත.














Buddhika Ruwan



SHARE

0 comments:

Post a Comment