සංග්‍රාහක ධාරාවෙන් ක්‍රියාත්මක කළ හැකි ප්‍රයෝජනවත් භාරයකි මෙය විද්‍යුත් චුම්බක ක්‍රියාවලිය මගින් ක්‍රියාකරන ස්විචයක් වෙි. මෙහි බාහිර පෙනුම හා ඇතුලත පෙනුම සහ අග්ග්ර සම්බන්ධතාවය පහත රූප රාමු වල පෙන්වයි.
දඟරයට කුඩා ධාරාවක් කියැවීමෙන් විශාල ධාරාවක් පාලනය කළ හැකි ස්විචයක් ලෙස පිළියවනය යොදා යොදාගැනීමට හැකිවීම එහි විශේෂත්වයයි. විවිධ වෝල්ටියතාවන් ගෙන් ක්‍රියාකරන පිළියවන ඇත. පිළියවනයක අග්‍ර හතර පහ හත ආදී වශයෙන් තිබිය හැකිය.
1 හා 2 පරිවෘත තම්බ කම්බියේ අග්‍ර
3 ස්විචයේ මධ්‍ය අග්‍රය
4 සාමාන්‍ය විවෘත අග්‍රය (N/O)
5 සාමාන්‍ය සංවෘත අග්‍රය (N/C)
පහත ඡායාරූප මගින් ඔබගේ දැනුම වර්ධනය කර ගත හැක.එසේම පහත පරිපථය සකස් කර බලන්න එය නිවැරදි ය.
0 comments:
Post a Comment