යාමකයක් ලෙස සෙනර් භාවිතය zener regulator]


ඉතින් යාලුවනේ සුභ දවසක්...
**යාමකයක් ලෙස සෙනර් භාවිතය***[zener regulator]
සෙනර් ඩයෝඩයක් සෑම විටම පසු නැඹුරුව යොදා ගනී. පහත පරිපථය එකළස් කර විචාර්ය සරල ධාරා ජව සැපයුම කින් විදුලි සැපයුම් ලබා දී වෝල්ටීයතාවය හයේ සිට 10v පමණ වන තෙක් වැඩි කරන්න. මෙසේ වැඩි කරන යාමේදී වෝල්ටීයතාව 6.2v අගයක පවතින බව ඔබට නිරීක්ෂණය කළ හැකිය. මෙසේ ස්ථාවරව පවතින වෝල්ටීයතාව සෙනර් වෝල්ටීයතාවය නමින් හඳුන්වයි. සෙනර් ඩයෝඩයට සමාන්තරව බැරයක් යෙදීමෙන් එම ස්ථායි වෝල්ටීයතාවය බැරයේ දෙකෙළවර පවත්වා ගත හැකිය.
(පහත ඡායාරූප එක් කර ඇත)

සෙනර් ඩයෝඩයක් තෝරා ගැනීමේදී පහත කරුණු ගැන සැලකිලිමත් වන්න 
1 අවශ්‍ය ස්ථාන වෝල්ටීයතාවයට සමානVz (voltege zenner)අගයක් ඇති සෙනර් ඩයෝඩයක් තෝරා ගැනීම.
2 සෙනර් ස්ථායි කාරකය මගින් විදුලිය සපයන බැරය මගින් ලබාගන්නා උපරිම ධාරාව නිසා ඇතිවන ජව උත්සර්ජනයට ගැලපෙන උපරිම උත්සර්ජන P max(power max) අගයක් සහිත සෙනර් ඩයෝඩයක් තෝරාගැනීම. $සෙනර් ඩයෝඩ දත්ත සටහනක් ඇසුරෙන් ගැලපෙන සෙනර් ඩයෝඩයක් තෝරාගත හැකිය බහුලව භාවිතා කරන සෙනර් ඩයෝඩය කිහිපයක දත්ත පහත දැක් වේ$ එසේම නිවැරදිව සෙනහ ඩයෝඩයක අගයන් සොයා ගැනීමට පහත ප්‍රකාශය භාවිතා කර ගත හැක.  (අපැහැදිලි දෙයක් ඇති නමි අහන්න)








.....නැවත හමු වෙමු......


Buddhika Ruwan

SHARE

0 comments:

Post a Comment