විවිධ වර්ගයේ ප්‍රාථමික කෝශ වල භාවිතයන්


ඉතින් යාලුවනේ කොහොමද?.... 

  • සාමාන්‍ය වියලි කෝෂ 
  • නිල් පැහැති වියලි කෝෂ
කඩින් කඩ විදුලිය ලබා ගන්නා උපකරණ සඳහා භාවිතා කරයි.(විදුලි පන්දම)

  • රතු පැහැති වියලි කෝෂ 

වියලි කෝෂ එක දිගටම වැඩි කාලයක් විදුලිය සපයන උපකරණ වල භාවිතා කරයි(ගුවන් විදුලි යන්ත්‍ර)

  • කළු පැහැති වියලි කෝෂ$
ක්ෂණිකව වැඩි ජවයක් අවශ්‍ය ස්ථානවල භාවිතා කරයි(මෝටර් යෙදු ක්‍රීඩා භාණ්ඩ වල)
  • ඇල්කලයින් කෝෂ
නියත ධාරාවක් ලබාගත ලබා ගත හැකිය එකදිගටම ධාරාවක් ලබා ගැනීමේදී මේවායේ වෝල්ටියතාව ක්‍රමයෙන් අඩු නොවේ කැමරා සඳහා භාවිතා කරයි මිල අධිකය.
  • මර්කරි කෝෂ
ඔරලෝසු හා කැල්කියුලේටර් වල භාවිතා කරයි.මා කෙරෙහි ඉතා විෂ සහිතය.
  • සිල්වර් කෝෂ
කැමරා හා ශ්‍රවණාධාර උපකරණ සඳහා භාවිත කරයි භාවිත කරයි විෂ රහිතය.
  • ලිතියම් කෝෂ
ඉහත වර්ග දෙකකට දෙකටම වඩා වැඩි බවට තබා ලබාගත හැකිය ලබත් දෙකටම වඩා වෝල්ටීයතාවයක් ලබා ගත හැකිය සාමාන්‍යයෙන් අනෙකුත් වියලි කෝෂ හා සැසදීමේදී මේවා ප්‍රමාණයෙන් ඉතා කුඩා වන ලෙස තනා ඇති අතර මිලෙන් අධිකය.









ඉතින් යාලුවනේ තවත් අළුත් දෙයකින් හමුවෙමු....


Buddhika Ruwan

SHARE

0 comments:

Post a Comment