වියලි කෝෂ ශ්‍රේණිගතව හෝ සමාන්තර ගතව භාවිතා කිරිම.


ඉතින් යාලුවනේ කොහොමද?.... 

අවශ්‍යතාවය අනුව වියලි කෝෂ ශ්‍රේණිගතව හෝ සමාන්තර ගතව භාවිතා කරයි
01. ශ්‍රේණිගත සම්බන්ධය
  • වැඩි වෝල්ටීයතාවයක් අවශ්‍ය විටදී කෝෂය ශ්‍රේණිගතව සම්බන්ධ කර භාවිතා කරයි. කෝෂ පද්ධතිය සමස්ත වෝල්ටීයතාවය එක් එක් කෝෂය වෝල්ටියතා එකතුවට සමාන වේ.



02. සමාන්තරගත සම්බන්ධය
  • වැඩි ධාරාවක් අවශ්‍ය වූ විට හා වැඩි කාලයක් තුළ ධාරාව අවශ්‍යවු විට කෝෂ සමාන්තරගත ලෙස සම්බන්ධ කර භාවිතා කරනු ලැබේ. මෙහිදී කෝෂ පද්ධතියේ සමක වෝල්ටියතාව එක් කෝෂයක වෝල්ටියතාව ට සමාන වේ.

(නොතේරුන මොනා හරි තියෙනවා නම් අහන්න )

Image result for battery Series or parallel

ඉතින් යාලුවනේ තවත් අළුත් දෙයකින් හමුවෙමු....


SHARE

0 comments:

Post a Comment