සුබ දවසක් යාලුවනේ...!
අපි අද Capacitors ගැන කතාකරාමු.
මෙය විදුලිය ආරෝපණ රැස්කර තබාගන්න පුළුවන් උපකරණයක්. මුලික වශයෙන් capacitor නිර්මාණය කිරීමට සන්නායක හා පරිවාරක බවිත කරයි .
පහත රුපය බලන්න .
Negative Plate සහ Positive Plate එක ලෝහ තහඩු වලින් සදා ඇත. එම තහඩු දෙක අතරට පරිවාරක යොදාගන ඇත.
මෙ ආකාරය capacitor රය නිර්මාණය කරයි.
capacitor රයක් ආරෝපණය වීමට ඒ සම්බන්දව සාදක 3ක් තියනවා.
- ක්ෂත්‍ර පලය (තහඩු වල )
- තහඩු අතර දුර
- පරිවාරක ද්‍රව්‍ය.
- ක්ෂත්‍ර පලය වැඩි වෙද්දී ආරෝපණ ප්‍රමාණය වැඩිවෙනවා.
- තහඩු අතර දුර අඩුවන විට ආරෝපණ ප්‍රමාණය වැඩිවේ.
ඊලග පොස්ට් එකකින් නැවත හමුවමු !
ස්තුති....


0 comments:
Post a Comment